13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම - Sri Lankan Football Squad for 13th South Asian Games

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන පිරිමි පාපන්දු කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ
අවුරුදු 23න් පහළ තරගාවලියෙක් ලෙස යි.

ක්‍රීඩකයන් විසිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මොහොමඩ් ෆසාල්ට හිමිවි ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට 2006 වසරේ කොළඹ පැවැති 10 වැනි සාග් තරගාවලියේදී රිදී පදක්කම දිනාගත් අතර ඉන් පෙර 2004 වසරේ ලෝකඩ පදක්කම දිනා තිබිණි. අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී පාපන්දු පිරිමි ඉසව්වේ රන් පදක්කම නේපාලය දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවත්, ලෝකඩ පදක්කම බංග්ලාදේශයටත් හිමිවිය.

මේ සංචිතයට ඇතුළත්ව ඇති ක්‍රීඩකයන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවූ ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි

Sri Lankan Squad

  1. Mohamed Fazal - Captain
  2. Sujan Perera
  3. Duckson Puslas
  4. Nuwan Himihana
  5. Pathum Vimukthi
  6. Dileep Peiris
  7. Chamodh Dilshan
  8. Manaram Perera
  9. Mohamed Aakib
  10. Joy Nitharshan
  11. Mohamed Ishan
  12. Mohamed Musthaq
  13. Mohamed Shaheel
  14. Aman Faizer
  15. Dananjaya Fernando
  16. Alfred Thanesh
  17. Sundaraj Niresh
  18. Sasanka Dilhara
  19. Naveen Jude
  20. Jude Suman
0 Comments
Latest News
notekoob news
Football returns after Covid-19 Stoppage in Sri Lanka
notekoob news
Sri Lanka National Team Practices to resume on 22 June
notekoob news
2020 ජුනි 22දා සිට ජාතික කණ්ඩායම (පිරිමි) පුහුණුවආරම්භ කිරීම
notekoob news
Foogue Proudly Presenting SRI LANKAN FREESTYLE SHOW on Youtube
notekoob news
Sri Lanka Football Federation Distributing Rs 300,000 for Champions League Clubs Rs 150,000 for Division 1 Clubs and more
notekoob news
Former Sri Lanka skipper Sanath Jayasuriya donated safety equipments
notekoob news
PSJASL donates personal protective Equipment’s (PPE) to the frontline Media Personals Colombo Districts News Correspondents and Photographers
notekoob news
Hundred Thoushand USD from FIFA to Sri Lanka to fight against COVID19
notekoob news
FA CUP Sponsor VANTAGE Support the Battle Against COVID-19
notekoob news
21 Years old Spanish Football Coach Dies from Corona Virus