ස්පාඥ්ඥයේ බාසිලෝනා නුවර පැවැත්වෙන පාපන්දු පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන දුලනි සන්දීපනී

අපේ රට ජාත්‍යන්තරයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් බිහි වී ඇත්තේ ඈත එපිට ගම්බද පලාතක පාසල් වලින් බව රහසක් නොවේ.පොලොන්නරුව බැඳීවැව මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුලනි සන්දීපනී දියණිය රටවල් 26කට වැඩි සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ස්පාඥ්ඥයේ බාසිලෝනා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පාපන්දු පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලබන 28 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතයි.
මෙරටට කීර්තියක් අත්කර දෙමින් වැව් බැඳී දන්වුවෙන් බිහි වූ මේ පුංචි ක්‍රීඩිකාවට සුබ පතන්නට, ආශිර්වාද කරන්නට මට ලැබුණු මහගු අවස්ථාව.

දයාබර දුලනි දුවේ, මතු දිනක මගේ මව්බිම රනින් බබලවන පාපන්දු ක්‍රීඩිකාවක් වන්නට හදවතින් සුබ පතමි.

Foogue.com Wish All the Very Best for Dulani Sandeepani

 

 

 

Author
Chathurika Sirisena

0 Comments
Latest News
notekoob news
Inspiring Story of Weliweriya Dynamics Football Coach
notekoob news
Colombo FC Striker Fazal was Offered Contract from Renown, Up Country Lions & Kaluthara Blue Star
notekoob news
FFSL President Cup 2020 - Fair Play Team of the Tournament
notekoob news
POLICE Head Coach Mahinda Galagedara Invites Everyone for Free Golakeepers Workshop
notekoob news
Colombo FC vs Red Stars Semi Final - Watch Live Now