ඉරාකයටත් ජාත්‍යන්තර පාපන්දු

 

ඔන්න අවුරුදු ගානකට පස්සෙ ඉරාක පාපන්දු වලට හොද කාලයක් උදාවෙලා, ඒ 2022 FIFA ලෝක කුසලාන සහ 2023 ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග ඉරාකයේ පැවැත්වීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ගත්ත තීරණයත් එක්කයි. ඒ එක්කම ඉරාක ජාතික කණ්ඩායමට කාලෙකට පස්සෙ තමන්ගෙ ප්‍රෙක්ෂකයින් ඉදිරියේ පාපන්දු තරග කිහිපයක්ම ක්‍රීඩාකරන්න අවස්ථාව උදාවෙලා තියෙනව. ඉරාක පාපන්දු ඉතිහාසය ගැන සලකා බැලුවොත් ජාතික කණ්ඩායමක් වශයෙන් සැහීමකට පත්විය හැකි බොහෝ දේ තියෙනව. ආසියානු කුසලාන 9 කට සහභාගී වෙලා එක් වරක් ආසියානු ශුරයො වෙන්නත් ඉරාකය සමත් වෙනවා. ඒ 1972දි. ඉරාකය 1986 මෙක්සිකෝවේ පැවති පාපන්දු ලොක කුසලානයට සුදුසුකම් ලැබීම එතෙක් මෙතෙක් ඉරාක පාපන්දු ඉතිහාසයේ සදහන් වන ස්වර්ණමය අවස්ථාවක් කියල හදුන්වන්න පුළුවන්. ඉරාකය මේවෙනකොට පාපන්දු ශේණිගත කිරීම්වල 77 වෙනි ස්ථානයෙ ඉන්නව. ශක්තිමත් සටන්කාමි දේහදාරී ශරීර වලින් පිරුන ක්‍රීඩකයින් ඉන්න මේ ඉරාක කණ්ඩායම මෑතකාලීනව බොහෝ පෙරලිකාර ජයග්‍රහණ ලබල තියනව.

SUBSCRIBE OUR YOUTUBE CHANNEL FOR MORE INFORMATION

ඉතින් මොකද හිතෙන්නෙ මෙදාපාර ඉරාකය ලෝක කුසලානයට සුදුසුකම් ලබාවිද.?

 

 

 

AUTHOR  © FG_Rajatha Madushanka 

0 Comments
Latest News
notekoob news
VANTAGE FA CUP 2019 කුසලාන අවසන් වටය කල්යයි
notekoob news
POLICE Knock Opponents in FA CUP 2019 With Imran's Hatrick
notekoob news
SRI LANKA is to Face 2020 World Cup Host in AFC U19
notekoob news
Renown Won the Championship Against Saunders - U12
notekoob news
Sri Lanka Proudly Hosting The World Surf League (WSL) 2019
notekoob news
Sri Lanka vs DPR Korea. FIFA World Cup Qualifiers Watch Live Now
notekoob news
Kalutara MCC Fight for Subrota International Football Tournament 2019
notekoob news
Sujan Perera's Thoughts Over Sri Lankan Captaincy
notekoob news
Sri Lanka vs Turkmenistan - FIFA World Cup Qualifiers 2022 - Watch Live Now
notekoob news
Sri Lanka vs Turkmenistan - FIFA World Cup Qualifiers 2022 - Watch Live Now Link 2