VANTAGE FA CUP 2019 දවසේ ප්‍රියතම තරගය: කොළඹ එෆ්.සී. කුරුනේගල පෙලිකන්ස් පිලට එරෙහිව

2019 VANTAGE FA CUP තරගාවලියේ 64 වන වටයේ තරගයක් හෙට දිනයේ එනම් නොවැම්බර් මස 23 පැවැත් වීමට නියමිතව ඇත..එහි සුවිශේෂී තාවය වනුයේ කුරුණෑගල ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන Pelicans Sports Club කණ්ඩායම සහ කොළඹ නගරයේ ප්‍රබල කණ්ඩායමක් වන Colombo Football Club අතරය...මෙම තරගය හෙට දිනයේ(නොවැම්බර් 23) කුරුණෑගල මලියදේව පිරිමි පාසලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත බැවින්  පාපන්දු රසික රසිකාවියන් ලෙස අපත් සමග එක් වී ඔවුන් හට එම තරගය ජයග්‍රහණය කර තරගාවලියේ ඉදිරියට යාමට සදහා දිරි ගැන්වීමට අප ඔබට ආරාධනා කර සිටින්නෙමු - KURUNEGALA FOOTBALL

Venue : Maliyadewa Ground Kurunegala
Time : 3.30 P.M

0 Comments
Latest News
notekoob news
Sri Lanka Army Organized Football Tournament Among Jaffna Youth as Jaffna Friendship Football League
notekoob news
ලයනල් මෙසී හයවැනි Ballon d'Or සම්මානය දිනා ගනී
notekoob news
Kavindu Ishan Speaks from Bottom Heart After Equalizing Against Nepal
notekoob news
FIFA Connect Workshop Happened in Sri Lanka
notekoob news
Live Now - NEPAL vs SRI LANKA Live | NEP vs SRI Football |SAG 2019